රන් මිලේ සුළු පහත වැටීමක්

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රන් මිල සුළු වශයෙන් අඩු වී ඇති බව වෙළඳපොල දත්ත පෙන්නුම් කරනවා.

ඒ අනුව අද රන් මිල සටහන් වුයේ පහත පරිදි වනවා.