77 වන British Academy Film Awards හෙවත් BAFTA සම්මාන උළල පසුගිය 18 වන දා ලන්ඩන් නුවර Royal Festival Hall හි දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුනා.
මෙහි දී හොඳම චිත්රපටයට හිමි සම්මානය Oppenheimer චිත්රපටයට හිමි වූ අතර හොඳම අධ්යක්ෂණය සඳහා වන සමානය එහි අධ්යක්ෂක Christopher Nolan විසින් දිනා ගනු ලැබුවා.
හොඳම නිළිය සම්මානය Emma Stone සහ හොඳම නළුවා සම්මානය Cillian Murphy දිනා ගනු ලැබුවා.
පහත දැක්වෙන්නේ BAFTA සම්මාන උළලේ red carpet එක හැඩ වූ ආකාරයයි.












