Spell Binder කතා මාලාවේ ක්‍රිස්ටීන් දළඳා වදින්න ගිහින්

පුංචි කාලේ අපි අවුරුත් ආදරෙන් බලපු Spell Binder කතා මාලාවේ ක්‍රිස්ටීන්ගේ චරිතයට පණ පෙවූ Georgie Fisher ඊයේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වඳින්නත් ගිහින්.

ඇය සිය facebook ගිණුමේ සඳහන් කර ඇත්තේ තම ගමනේදී තමන් ගවේෂණය කිරීමට වඩාත් උනන්දු වූ ගමනාන්තය මහනුවර ශ්‍රී දළදා මාළිගාව බවයි.