ඉන්දියානු බිත්තර අද සිට සතොසින්

ඉන්දියාවෙන් ආනයනය කරන ලැබූ බිත්තර අද (16) සිට ලංකා සතොස මඟින් මිල දී ගැනීමේ හැකියාව පවතිනවා.

ආනයන කළ බිත්තර ලක්ෂ 70ක් ලංකා සතොස වෙත නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.