රේගු වෘත්තීය සමිති සන්ධානය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබෙනවා.
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමිනුයි රේගු වෘත්තීය සමිති සන්ධානය මෙම තීරණය ගෙන ඇත්තේ.
ඒ අනුව අද පෙරවරු 9 සිට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වනු ඇත.

You cannot copy content of this page : News Buwa