පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේ රන් මිලෙහි තරමක් අඩු වීමක් පෙන්නුම් කරනවා.
ඒ අනුව අද දිනයේ රන් මිල පහත පරිදි සටහන් වී ඇත.
කැරට් 24 රත්රන් ග්‍රෑම් 1ක මිල – රු. 22,070.00
කැරට් 24 රත්රන් පවුමක මිල – රු. 176,550.00
කැරට් 22 රත්රන් ග්‍රෑම් 1ක මිල – රු. 20,240.00
කැරට් 22 රත්රන් පවුමක මිල – රු. 161,850.00
කැරට් 21 රත්රන් ග්‍රෑම් 1ක මිල – රු. 19,320.00
කැරට් 21 රත්රන් පවුමක මිල – රු. 154,500.00
රන් අවුන්සයක මිල – 535,541.00

