අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්නුම් කරනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 308.26 ක් ලෙස සහ විකුණුම් මිල රු. 318.16ක් ලෙස සටහන් වී තිබෙනවා.

කෙසේවෙතත් ගල්ෆ් මුදල්වලට සාපේක්ෂව රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.