සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ගේ හැඳුනුම්පත් සම්බන්ධව දැනුම්දීමක්

මැයි මස පැවැත්වීමට නියමිත 2023/2024 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට ඉල්ලුම් කර ඇති අපේක්ෂකයන්ට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මෙතෙක් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය නොලැබුණු ඉල්ලුම්කරුවන්ට පහත පහසුකම් ඔස්සේ ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ලබාගත හැකි වනවා.

අදාළ නිවේදනය පහතින්.