වගීෂා සල්ගාදු කියන්නේ හරිම හුරුබුහුටි රංගන ශිල්පිනියක්.
ඉතින් ඇය Pinterest board එකක් වගේ තියෙන ලස්සනම ලස්සන calming ෆොටෝ shoot එකක් කරලා තියෙනවා.
මුහුදු වෙරළක කරලා තියෙන මේ shoot එකේ main colors විදිහට තියෙන්නේ සුදු සහ දුඹුරු විතරමයි. ඒ පාට දෙකේ තියෙන shades වලින් හරිම ලස්සන විදිහට මේ shoot එක කරලා තියෙනවා.
මේ බලන්නකෝ එයාගේ ලස්සන.
















