සෞඛ්‍ය වෘත්තීය සමිතීන් හෙටත් වර්ජනයක

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඒ මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙනුයි.

කෙසේවෙතත් මෙම වැඩ වර්ජනය සඳහා වෛද්‍යවරුන් එක් නොවන බවයි වාර්තා වෙන්නේ.