පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවයි

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ඊයේ දිනයේ සිට ආරම්භ කරනු ලැබූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.

අයදුම්පත් භාර ගැනීම ලබන 20 දායින් අවසන් වනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශය සඳහන් කළේ දිවයිනේ පිහිටි ලියාපදිංචි සියලුම පිරිවෙන් සඳහා අදාළ අයදුම්පත් මේ වනවිට යොමුකර ඇති බවයි.