ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්නුම් කරනවා.
ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 308.56 ක් ලෙස සහ විකුණුම් මිල රු. 318.68ක් ලෙස සටහන් වී තිබෙනවා.
එසේම විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ද රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

