රත්රන් මිල තවදුරටත් පහළට

අද දිනයේ තවදුරටත් රත්රන් මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළඳපොල දත්ත පෙන්නුම් කරනවා.

ඒ අනුව අද දිනයේ රන් මිල පහත පරිදි වේ,

කැරට් 24 රත්රන් ග්‍රෑම් 1 – රු. 22,625.00
කැරට් 24 රත්රන් ග්‍රෑම් 8 (පවුම් 1) – රු.181,000.00

කැරට් 22 රත්රන් ග්‍රෑම් 1 – රු.20,750.00
කැරට් 22 රත්රන් ග්‍රෑම් 8 (පවුම් 1) – රු.166,000.00

කැරට් 21 රත්රන් ග්‍රෑම් 1 – රු.19,790.00
කැරට් 21 රත්රන් ග්‍රෑම් 8 (පවුම්1) – රු.158,800.00

රන් අවුන්සයක් – රු.70,700.00