ලබන සඳුදා බාර් වැසෙයි

නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල මත්පැන් අළෙවිසැල් ලබන 15 වැනිදා වසා තැබීමට තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ඒ.අරවින්ද් කුමාර් සඳහන් කළේ එදිනට යෙදෙන තෛපොංගල් උත්සවය නිමිත්තෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.