අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනි මහතාගේ වැඩිමහල් පුතු තමයි අඛිල ධනුද්දර කියන්නේ…
ඉතින් අඛිලගේ ආදරණිය බිරිඳ එයාලගේ පවුලට තවත් අලුත් සාමාජිකයෙක් ගේන්න ලැස්ති වෙලා ඉන්න මේ මොහොතේ ඒ පුන්චි පවුල එකතු වෙලා ලස්සන ශුට් එකක් කරලා තියෙනවා.
මේ ශුට් එකේ දී එමී සහ එයාගේ දුව ආරන්‍යා ලස්සන කොළ මිශ්‍ර ගවුම් තමයි ඇඳලා තියෙන්නේ… ඉතින් ඒ නිසාම මේ ලැබෙන්න ඉන්නේ පුතෙක් ද දුවෙක් ද කියලා නම් හරියටම කියන්න බැහැ…
ඒ කොහොම වුණත් අපි එමීටයි එයාගේ ලැබෙන්න ඉන්න දරුවටයි දෙන්නටම හදවතින්ම ආශිර්වාද කරනවා…
මේ බලන්නකෝ ඒ පුන්චි පවුලේ ලස්සන..








