අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත 2024 වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

මෙම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ද හිමි ව ඇති අතර, තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හෙට (11) උදෑසන දකුණු අප්‍රිකාව බලා පිටත් වන බවයි සඳහන් වෙන්නේ.

No description available.