ශ්‍රී ලංකාවට අලුත් අවුරුද්ද උදා වෙයි

2024 අලුත් අවුරුද්ද මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවට උදා වුණා.

අලුත් අවුරුද්ද පිළිගනිම සඳහා කොළඹ කේන්ද්‍ර කර ගනිමින් අනෙකුත් ප්‍රදේශ වල ද විවිධ උත්සව සංවිධානය කර තිබෙනු දැකිය හැකි වුණා.

ශ්‍රී ලංකාවත් සමඟම ඉන්දියාව නේපාලය යන රටවලට ද අලුත් අවුරුද්ද උදා වෙනු ලැබුවා.

ඉතින් ශ්‍රී ලංකාවාසී ඔබ සැමට ඔබේ සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වෙන, ලස්සන අලුත් අවුරුද්දක් වේවා කියලා අපි ප්‍රර්ථනා කරනවා..