ආයෙත් අලුත් වුණු දිනක්ෂි සාරංග ආදරේ

කෙනෙක් විවාහ වෙන දවස කියන්නේ ඇත්තටම ජිවිතේ තියෙන සතුටුම දවසක්. තමන් මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන කෙනා තමන් වෙනුවෙන් ලස්සනට සැරසිලා ඉන්නවා බලන එක ඇත්තම හරිම අපුරුයි.

ඉතින් කලා ලෝකේ අපි කවුරුත් ආදරේ කරන දෙන්නෙක් වන දිනක්ෂි සහ සාරංග එයාලගේ විවාහ දවසේ මතකය ආයෙමත් අලුත් කර ගෙන තියෙනවා.

මේ ශුට් එකේ එයාල බටහිර මනමාල යුවලක් වගේ තමයි ඇදලා තියෙන්නේ. දිනක්ෂි සුදු ලස්සන ගවුමක් වගේම සාරංග සුදු සහ කළු මිශ්‍ර suit එකක්.

හරිම චාම් එත් හරිම ලස්සනට එයාල මේ ශුට් එක කරලා තියෙනවා..

ඉතින් මේ බලන්නකෝ ඒ දෙන්නගේ ආදරේ…