අද පෙරවරු 10 49 ට පමණ සුමාත්‍රා දූපත ආශ්‍රිතව ඉන්දියන් සාගරයේ ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ජනතාවට මේ පිළිබඳ අවධානයෙන් පසු වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය දැනුම් දී තිබෙනවා.
කෙසේවෙතත් මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවයි ඔවුන් වැඩිදුරටත් දැනුම් දෙන්නේ
අදාළ නිවේදනය පහතින්,


