නත්තල වෙනුවෙන් රැඳවියන් පිරිසකට සමාව

අද මධ්‍යම රාත්‍රියෙන් උදා වන නත්තල් දිනය නිමිත්තෙන් තෝරා ගත් බන්ධනාගාරගත රැඳවියන් හට වි⁣ශේෂ රාජ්‍ය සමාවක් ලබා දීමට තීරණය කර තිබේ.

ඊට පිරිමි රැඳවියන් 989ක් හා කාන්තාවන් 15ක් ඇතුළත් වන බවයි බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කළේ.

නිදහස් කිරීමට නියමිත රැඳවියන් ගණන පහතින්,