පාසල් නිවාඩුව හෙට සිට

2023 වසරේ රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ පළමු අදියරය අවසන් වන දිනය ධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා

ඒ අනුව 22 වන සිකුරාදා එනම් හෙටින් තෙවන වාරයේ පළමු අදියරය අවසන් වීමට නියමිතයි.

එසේම තෙවන පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි මස 1 වන දින ආරම්භ වීමට නියමිතය.

2024 අධ්‍යන වර්ෂයේ පළමු පාසල් වාරය පෙබරවාරි මස 19 වනදා ආරම්භ වේ.