ලැවෙන්ඩර් මලක් වගේ ඉන්න ඉෂන්කා අබේසේකර

අපිට දම් පාට කිව්වම ගොඩක් ම මතක් වෙන්නේ ලස්සන සුවඳ ලැවන්ඩර් මල් නේ…

ඔන්න ඉතින් ලස්සන රංගන ශිල්පිනියක් වෙන ඉෂාන්කා අබේසේකර ලැවෙන්ඩර් කිව්වම එයාව මතක් වෙන ලස්සන ශුට් එකක් කරලා තියෙනවා.

ඉෂාන්කා ගේ ලස්සනයි, එයාගේ ලැවෙන්ඩර් පාට සාරියයි එක්කල මේ ෆොටෝස් හරිම ලස්සනට තියෙනවා.

ලැවෙන්ඩර් පාට සාරියේ තද දම් පාටින් මල් මල් තියෙනව වගේම ඒ මල් වලටම ගැලපෙන දම් පාට මල් කරාබු දෙකකුත් මෙයා දාලා තියෙනවා.

මේ ෆොටෝ ශුට් එක කරලා තියෙන්නේ ඉෂාන්කාගේ birthday කාලේ නිසා එතනම ලස්සනට දම් පාට මල් වලින් හැඩ කරපු කේක් එකකුත් තියෙනවා..

ඉතින් මේ බලන්නකෝ ඉෂාන්කා ගේ ලස්සන…