2024 ජනාවාරි මාසයේ සිදු කිරීමට නියමිත VAT ඉහළ දැමීමට සාපේක්ෂව ගෑස් මිල ද ඉහළ යනු ඇති බවයි වාර්තා වෙන්නේ.
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ බදු වැඩිවීමත් සමඟ අකමැත්තෙන් වුවද ගෑස් මිල සැළකිය යුතු ලෙස ඉහළ දැමීමට සිදුවන බවයි.

You cannot copy content of this page : News Buwa