ජනප්රිය සම්මානලාභී ගායිකාවක් වගේම ගීත රචකයෙක් ද වෙන Taylor Swift ගේ 34 වෙනි උපන්දිනයට අදට ඒ කියන්නේ දෙසැම්බර් 13 වෙනිදාට යෙදිලා තියෙනවා.
උපන්දිනය කියන්නේ අපි කාටත් විශේෂ දවසක් නිසා අපි ඒ දවස සමරන්න තෝර ගන්නෙත් විශේෂ අපිට ගොඩක් සමීප පුද්ගලයන්.
ඉතින් Taylor Swift එයාගේ උපන්දිනය දවසේ එයාගේ හොඳම යාළුවා Selena Gomez එක්ක රාත්රී ආහාර වේලකට ගිහින් කියලා තමා ආරංචි වෙන්නේ.
මෙයාලා නිව් යෝර්ක් නුවර තියෙන සාමාජිකයන්ට පමණක් යන්න අවසර තියෙන Zero Bond කියන සමාජ ශාලාවට යනවා එයාලගේ fans ල ඡායාරූපගත කරලා තියෙනවා.
මේ බලන්නකෝ ඒ යාළුවො දෙන්නගේ ලස්සන..






