2024 වසරේ සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
තරගාවලියේ එක්දින තරග ජනවාරි මස 6,8 සහ 11 වනදා දිවා රාත්‍රී තරග ලෙස ද, විස්සයි විස්ස තරග 14,16 සහ 18 යන දිනවල ද පැවැත්වෙනවා.
මෙම තරගාවලි දෙකම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ පැවැත්වෙනු ඇත.


