ජංගම දුරකථන කෙටි පණිවුඩවලට අමතර ව ස්ථාවර දුරකථන මඟින් යවන කෙටි පණිවුඩ සඳහාත් බද්දක් අය කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරනවා.
රාජ්‍ය ආදායම වැඩි කරගැනීමේ පියවරක් ලෙස මෙම බද්ද අය කිරීමට නියමිත බවයි අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේ.

