විවාහය කියන්නේ කෙනෙක් ගේ ජිවිතේ හරි ලස්සන අමතක නොවෙන දවසක්. ඉතින් ඒ ලස්සන දවසේ මතකය ආයෙමත් අලුත් කර ගන්න තමයි විවාහ සංවත්සර සමරන්නේ.
ජනප්‍රිය නළුවෙක් වන විශ්ව කොඩිකාර සහ එයාගේ ආදරණිය බිරිඳ එරන්දි කොඩිකාරත්, එයාලගේ දහවන විවාහ සංවත්සරය වෙනුවෙන් ලස්සන ෆොටෝ ශුට් එකක් කරලා තියෙනවා.
දෙන්නම බටහිර පන්නයට තමයි ඇඳලා තියෙන්නේ. මේ ෆොටෝ ශුට් එකේ එයාල තෝර ගෙන තියෙන ප්‍රධානම පාට තමයි සුදු.
එරන්දි ලස්සන සුදු ගව්මක් ඇඳලා හරිම චාම් මනමාලියක වගේ සැරසිලා ඉන්නවා. විශ්වත් සුදු shirt එකකින් යුතු suit එකක් ඇදලා තියෙනව.
මේ බලන්නකෝ දෙන්නගේ ලස්සන…











