පට්ට ග්‍රැෆික්ස් එක්ක එළියට ආපු GTA 6

රොක්ස්ටාර් ගේම්ස් විසින් හදපු Grand Theft Auto හෙවත් GTA 6 පර්ඝණක ක්‍රීඩාවේ පූර්ව ප්‍රචාරක පටය මේ වෙද්දී අන්තරජාලයට මුදා හැරලා තියනවා..

ලුසියා සහ නම් නොකළ තරුණයකු වටා ගෙතුණු අමුතුම අපරාධ ක්‍රියා දාමයන් සමග ගලා යන, පර්ඝණක ක්‍රීඩාවක් ලෙසයි මෙය හදුනවලා තියෙන්නේ.

කෙසේ වෙතත් මාධ්‍ය නිවේදනයකට අනුව මෙම පූර්ව ප්‍රචාරක පටය නිකුත් කිරීමෙන් පසුව, සිතාගත නොහැකි රසිකයන් ප්‍රමාණයක් මෙම පූර්ව ප්‍රචාරක පටය සඳහා අදහස් පළ කරලා තියනවා කියලත් විදෙස් මධ්‍යයේ සදහන් කරලා තියනවා..

grand theft auto හෙවත් GTA 6 පරිඝනක ක්‍රීඩාව ඉතා මනරම් වෙරළ ආශ්‍රිත සහ නාන තාටක ආශ්‍රිත දර්ශන වලින් සමන්විත අතර, මෙය පර්ඝණක ක්‍රීඩා ලෝලීන්ගේ සිත් ඇද බැඳ ගන්න බව ආයේ අහන්න දෙයක් නෙවෙයි…

කොල්ලෝ කෙල්ලන්ව පිස්සු වට්ටන පට්ට ග්‍රැෆික්ස් සහිත මේ GTA 6 එක , TOP 3 ULTRA REALISTIC GRAPHICS Games අතරට එනවා නොවනුමානයි කියලත් අනිවාරෙන්ම කියන්න ඕනි කාරණාවක්..

කොහොම වුණත් GTA 6 ගහන්න නම් , 2025 වෙනකන් බලාගෙන ඉන්න වෙනවා කියලා තමයි රොක්ස්ටාර් ගේම්ස් වැඩිදුරටත් සදහන් කරේ.