ඊයේ සිදු කෙරුණු ඉන්ධන මිල සංශෝධනය හරහා ඉන්ධන මිල අඩු වූවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
නව මිල සංශෝධනයට අනුව සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 27 කින් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් පහළ දමනු ලැබුවා

You cannot copy content of this page : News Buwa