උසස් පෙළ විභාගයේ Z ලකුණු නිකුත් කිරීම අද

2022 අ.පො.ස. උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල අපේක්ෂකයන්ගේ Z-Score කඩඉම් ලකුණු අද නිකුත් කිරීමට නියමිත බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) නිවේදනය කරනවා.

ඒ අනුව අදාළ කඩයිම් ලකුණු UGC හි නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk හරහා ලබා ගත හැකි වනවා.