රත්රන් මිල තවත් ඉහළට

ශ්‍රී ලංකාවේ රත්රන් මිල තවදුරටත් ඉහළ යමින් පවතින බව වෙළඳපොල දත්ත පෙන්වා දෙනවා.

අද කැරට් 22ක රන් පවුමක මිල රුපියල් එක් ලක්ෂ හැටඅටදාහක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම කැරට් 24 රන් පවුමක මිලද රුපියල් එක්ලක්ෂ අසූ පන්දහසක් ලෙස සටහන් වී ඇති බවයි වාර්තා වෙන්නේ.