2024 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් සහභාගී වීමට නියමිත තරගාවලි ලැයිස්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එළිදක්වා තිබෙනවා.
ඒ අනුව 2024 දී ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟ 10ක්, එක්දින තරඟ 21ක් සහ විස්සයි විස්ස තරඟ 21ක් සඳහා එක් වීමට නියමිත යි.
ඊට අමතරව ජුනි මාසයේදී ඇරඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ද ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා තිබෙන බවයි එහි දක්වා ඇත්තේ.
එම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තරඟ කාලසටහන පහතින්,


