හම්බන්තොට තෙල් පිරිපහදුව සඳහා කැබිනට් අනුමැතිය

හම්බන්තොට නව ඛනිජ තෙල් පිරිපහදුව සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට අදාළ කොන්ත්‍රාත්තුව චීනයේ SINOPEC සමාගමට පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ සඳහා SINOPEC සමාගම ඩොලර් බිලියන 4.5ක මුදලක් ආයෝජනය කිරීමට නියමිතයි.