ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරය හමුවේ තවදුරටත් අවප්රමාණය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.
ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 323.55 ක් ලෙස සහ විකුණුම් මිල රු. 333.74ක් ලෙස සටහන් වී තිබෙනවා.
එසේම විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ද රුපියල විශාල වශයෙන් අවප්රමාණය වී තිබෙනවා.

