19 න් පහළ ලෝක කුසලානයත් ශ්‍රී ලංකාවට අහිමිවෙයි

2024 ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින පරිපාලනමය ගැටලු හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි ක්‍රික්බස් වෙබ් අඩවිය සඳහන් කර තිබෙන්නේ.

එහි උපුටා ගැනීම පහතින්,