අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ මේ වනවිට ප්රදේශ රැසකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරන්නේ කෑගල්ල, ගලිගමුව සහ අරණායක ප්රදේශ සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බවයි.
අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය පහතින්,



