ජාජබ විරෝධයට විශාල ජනකායක්

ජාතික ජනබලවේගය විසින් සංවිධානය කරන ලද විරෝධාතා පෙළපාලියක් සහ ජන රැළියක් ඊයේ නුගේගොඩ සමකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වුණා.

බඩු මිල,බදු බර, ජීවන වියදම ඉහළ යාමට ප්‍රජාතන්ත්‍රවාදය හකැළා දැමීමට එරෙහිවයි මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ.

ඒ සඳහා විශාල ජනකායක් එක්ව සිටි අයුරුයි මේ,