මේ වන විට ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී 2023 පිරිමි එක්දින ක්‍රිකට් ලෝක කුසලානය අවසන් මහා තරඟය ආරම්භ වී තිබෙනවා.
තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු නායකයා සමත් වුණා.
ඔහු පළමුව පන්දුවට පහර දීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරධාන කර තිබෙනවා.
මෙවර ලෝක කුසලාන අවසන් මහා තරඟය නැරඹීම සඳහා විශාල පිරිසක් රැස් වී සිටින අතර පහතින් දැක්වෙන්නේ එහි දර්ශන කිහිපයක්.





