සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය සඳහා ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩුවලට උපාධිධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් දැන් කැඳවා තිබෙනවා.
ඒ සඳහා වූ තරග විභාගය සඳහා වන අයදුම්පත www.doenets.lk වෙබ් අඩවියේ “Our Services” යටතේ ඇති ‘’Online Applications – Recruitment Exams’’ ඔස්සේ ලබා ගත හැකි අතර Online ක්‍රමවේදය ඔස්සේ අයදුම් කළ හැකි වනවා.
අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය එළඹෙන දෙසැම්බර් 01 වනදා ලෙසයි සටහන් කර තිබෙන්නේ..

