ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු මෙන්න

2023 පහ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ දිනයේ නිකුත් කෙරුණා.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 332,949ක් පෙනී සිටි අතර ඉන් 50,664 දෙනෙකු කඩයිම් ලකුණු අබිබවා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳ නැවත පරීක්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය වන්නේ නම් නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් මස 4වන දින දක්වා online ක්‍රමයට අභියාචනා ඉදිරිපත් කිරිමේ හැකියාව පවතිනවා.

එසේම ප්‍රතිඵල සකස් කිරීමේදී දිස්ත්‍රික් මට්ටම් (District Rank) හෝ දිවයින් මට්ටම් (Island Rank) නිකුත් කරනු නොලැබෙන බවද දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

අදාළ නිවේදනය සහ, දිස්ත්‍රික්ක වලට අදාළ කඩයිම් ලකුණු පහතින්,