ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි

2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දැන් නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ප්‍රතිඵල www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.