ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 322.58ක් ලෙස සහ, විකුණුම් මිල රු. 332.98ක් ලෙස සටහන් වී තිබෙනවා.
එසේම ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ද රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

