ඊයේ දිනයට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.
ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 321.71 ක් වන අතර විකුණුම් මිල රුපියල් 332.36ක් ලෙස සටහන් වී තිබෙනවා.

You cannot copy content of this page : News Buwa