තුර්කියේ තුර්කි ගුවන් සේවය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ලබන ඔක්තෝම්බර් 30 වන දා සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පැවසුවේ ඉස්තාන්බුල් සහ කොළඹ අතර සතිපතා ගුවන් ගමන් 4ක් ක්‍රියාත්මක කරන බවයි.
එම ගුවන් ගමන් සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල ක්‍රියාත්මක වනු ඇත.


