ප්‍රවීණ නර්තනවේදිනී රැජිනි සෙල්වනායගම් අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ජ්‍යේෂ්ඨතම නර්තනවේදිනියක් වන කලාශූරී රැජිණි සෙල්වනායගම් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රෝගාතුව සිටි ඇය මිය යන විට 71 හැවිරිදි වියේ පසු වුණා.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බවයි ඇගේ පවුලේ ඥාතීන් සඳහන් කළේ.