ඊයේ දිනයට සාපේක්ෂ අද දිනයේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකු වාර්තා පෙන්නුම් කරනවා.
ඒ අනුව ඊයේ දිනයේ රුපියල් 319.29 ක් ලෙස සටහන් වුණු ඩොලරයේ ගැනුම් මිල අද දිනයේ රුපියල් 319.64ක් ලෙස සටහන් වී තිබෙනවා.
එසේම ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 330.41ක් ලෙස වාර්තා වී තිබෙනවා.

