දිස්ත්රික්ක 9ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරනවා.
ඒ අනුව ගාල්ල, බදුල්ල, හම්බන්තොට, කෑගල්ල, මාතර, රත්නපුර, කළුතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අද පස්වරු 03 සිට හෙට පස්වරු 03 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.
පහත දැක්වෙන්නේ එලෙස අවදානමට ලක්ව ඇති ප්රදේශයි.


