පිලිපීනයේ භූ කම්පන තත්ත්වයක්

එරට වේලාවෙන් පෙරවරු 8.24 ට පමණ පිලිපීනයේ Batangas පළාතට රික්ටර් මාපක 5.2 ක විශාලත්වයෙන් යුතු භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

කම්පනය මැනිලා අගනුවරට කිලෝමීටර 100ක් දකුණින් සහ කිලෝමීටර 10 ක් ගැඹුරින් සිදු වී තිබෙනවා.

කම්පනය හේතුවෙන් දේපල හෝ ජිවිත හානි කිසිවක් දැනට වාර්තා වී නොමැති අතර