ජැක්සන් වෙනුවෙන් ජනපතිගෙන් ශෝක පණිවිඩයක්

පසුගිය දා සිය ජිවන ගමන නිමා කළ ප්‍රවීණ රංගධරයෙක් වන ජැක්සන් ඇන්තනී මහතා වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එම පණිවිඩය පහතින්.