එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන හේතුවෙන් ජපාන රජය විසින් නිල වශයෙන් මෙරටට අහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩපිළිවෙලක් ඊයේ ක්‍රියාත්මක වී තිබෙනවා.
එහි මුල් පියවර ලෙස ජපාන රජය විසින් ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 7,270ක් ලබා දී තිබෙනවා.
ඒ අතර පාසල් ළමුන් සඳහා ජපාන රජය මඟින් රතු පරිප්පු ප්රදානය කිරීමක් සිදු වූ අතර එයින් පාසල් ළමුන් 960,000 කට පමණ ප්රතිලාභ ලැබෙන බවයි සඳහන් වන්නේ.

